Local

උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව පුනකරි – ඔට්ටමාවඩි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තැතක්

Monday, 02 September 2024 - 9:13 am

ලංවිම වෘත්තීය සමිතිවලින් චෝදනා

පුනකරි සහ ඔට්ටමාවඩි විදුලිබලාගාරවලට අදාළ ව්‍යාපෘති මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ විෂයභාර ඇමැතිවරයා ක්‍රියා කරන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

අතිශය දූෂිත ගනුදෙනුවක් ලෙස ප්‍රචලිත මෙම ව්‍යාපෘතියට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ නිලධාරියකු මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති ලෙස පත්කර, අනුමැතිය ලබාගැනීමට සූදානම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම නිලධාරියා විවිධ චෝදනාවන්ට ලක්වූ අයකු බවටත් වෘත්තීය සමිති චෝදනා කරයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නිලකාලය පසුගිය 15 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT