Local

උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව පුනකරි – ඔට්ටමාවඩි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තැතක්

Monday, 02 September 2024 - 9:13 am

ලංවිම වෘත්තීය සමිතිවලින් චෝදනා

පුනකරි සහ ඔට්ටමාවඩි විදුලිබලාගාරවලට අදාළ ව්‍යාපෘති මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ විෂයභාර ඇමැතිවරයා ක්‍රියා කරන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

අතිශය දූෂිත ගනුදෙනුවක් ලෙස ප්‍රචලිත මෙම ව්‍යාපෘතියට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ නිලධාරියකු මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති ලෙස පත්කර, අනුමැතිය ලබාගැනීමට සූදානම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම නිලධාරියා විවිධ චෝදනාවන්ට ලක්වූ අයකු බවටත් වෘත්තීය සමිති චෝදනා කරයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නිලකාලය පසුගිය 15 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT