Local

සත්ත්ව සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ

Wednesday, 12 March 2025 - 5:45 pm

බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

සත්ත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීම් සිදු කිරීම සඳහා 15 වැනි දින දක්වා මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව, 011-2034336 දුරකථන අංකයෙන් ඒ පිළිබඳව විමසීම් සිදු කළ හැකි බවයි පැවසෙන්නේ.

මාර්තු මස 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම සංගණනයට අදාල පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම සංගණනය සඳහා මහජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT