Local

වාහන මිලට ගෙන දින 14ක් ඇතු­ළත තම නමට පවරා නොගන්නා අයට දඩ

Monday, 22 January 2024 - 11:23 am

 රථ වාහන මිලදී ගෙන තමාගේ නමට ලියා­ප­දිංචි නොකර භාවිත කරන වාහන හිමි­ය­න්ගෙන් වාහ­නය මිල දී ගත් දිනයේ සිට දින 14න් පසුව රුපි­යල් සියය ගණනේ දඩ අය­ක­රන බව මොර්ට රථ ප්‍රවා­හන කොම­සා­රිස් නිශාන්ත අනු­රුද්ධ මහතා ‘දින­මිණ‘ට පැවැ­සීය.

වාහන මිලට ගන්නා බොහෝ පරි­සක් ඕපන් පේපර්ස් (open papers)  වාහන පැව­රීම් සිදු නොකර සිටින බවට තහ­වරු වී ඇත. එලෙස අනා­ව­ර­ණය වන්නන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යිද ඔහු කියා සිටි­යේය. වැඩ බලන  පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ උප­දෙස් මත ක්‍රියා­ත්මක කරන කොළඹ නග­රයේ ස්ථාප­නය කර ඇති කැමරා පද්ධ­තිය හරහා මාර්ග නීති කඩ කරන රිය­දු­රන් හඳුනා ගනි­මින් දඩ පැන­වීමේ වැඩ­ස­ට­හන යටතේ අද සිට විශාල පිරි­සක් හඳුනා ගැනෙනු ඇතැයි කී ඒ මහතා ඒ අනුව ඔවුන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යිද කීවේය.

ඇතැම් වාහන  විවෘත පත්‍රිකා ඔස්සේ පුද්ග­ල­යන් කිහිප දෙදෙ­නකු අතින් අත ගොස් සැබෑ ලියා­ප­දිංචි හිමි­කරු සොයා ගැනීම අසීරු වී ඇති බවත් කී ඒ මහතා යම් වාහ­න­යක් තවත් අය­කු­ගෙන් මිල දී ගත්තේ නම් එය කඩි­න­මින් තමන්ගේ නමින් ලියා­ප­දිං­චි­ක­ර­ගත යුතුව ඇති බවත් වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT