Local

2025 වසරේ සංචාරයට සුදුසුම රටවල් අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

Sunday, 19 January 2025 - 3:31 pm

BBC පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ පසුවන අතර එහි පළමු 10 දෙනා අතර සිටින එකම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව වීමද විශේෂත්වයක්.

සංචාරක මාධ්‍යවේදීන් සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ලෝක සංචාරක කවුන්සිලය ඇතුළු ලොව පිළිගත් සංචාරක අධිකාරීන්ගේ තොරතුරු සහ සමීක්ෂණ මත පදනම් කරගනිමින් BBC ආයතනය මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT