ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසි දිනෙක නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සජිත් පේ‍්‍රමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය ගණන් නාස්තා ඔහුට අවසානයේ අනුර දිසානායකද තර්ජනයක් වී ඇතැයිද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහයිංගණයේදී පැවති ජනාධිපතිවරණ ජන රැුළියක් අමතමිනි.
අද වන විට අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇති බවත් අනුර පරද්දන්නට සජිත්ට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බවත් කියා ඔහු එහිදී කියා සිටියේය.