Local

අධික වර්ෂාව සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්

Tuesday, 12 December 2023 - 5:42 pm

පවතින අධික වර්ෂා තත්ත්වය සමග රටපුරාම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222 ක් වාර්තා වන අතර, ඉන් අඩක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

එසේම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47 ක් ලෙස දැක්වෙනවා.

වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 46.4% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,948 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,419 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,849 ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT