Local

Ferrari ලයිසන් එකක් තියෙනවා කියපු කෙනා Al Jazeera එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා - බිමල්

Friday, 07 March 2025 - 11:17 am

තමාට Ferrari ලයිසන් එකක් තිබේ යැයි පැවසූ කෙනා Al Jazeera එකේ හැප්පී කුඩු පට්ටම් වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (07) අයවැය කාරක සභා අවස්ථාවේ ප්‍රවාහන අමාත්‍යංශයේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ අනතුරෙන් ඔහුගේ මොළයට විශාල හානියක් සිදුව ඇති බැවින් මේ දිනවල ඔහු විකාර කියවමින් සිටින බවයි.

සිදුවූ අකරතැබ්බය ගැන ප්‍රවාහන අමාත්‍යංශය වෙනුවෙන් ඔහුට කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ ක​ළා. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT