Local

සනත් නිශාන්ත සිදුකළේ පුත්තලමට ගැලපෙන දේශපාලනය - මහින්ද

Friday, 23 February 2024 - 9:40 am

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මිය යනතුරු හා මියගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

(22) පාර්ලිමේන්තුවේදී පැවති අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ හදවත දිනා ගැනීම සිදු කිරීම දේශපාලඥයෙකුට අපහසු දෙයක් බවයි.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමාජයේ වැරදි මතයක් ඇති කිරීමට ඇතැමෙක් හිතාමතාම කටයුතු කළ බවත්, ඒ සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපවාද නැගූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට චෝදනා කළ බොහෝ පිරිසක් ඔහුගේ ගති ලක්ෂණ සම්බන්ධයෙන් තදින් විවේචනය කළ බවත්, එතුමන් විසින් එදා සිදුකළේ පුත්තලමට ගැලපෙන දේශපාලනය බවත්, ඔහුගේ දඩබ්බරකම තුළ සිටි උණුවෙන හදක් තිබූ සනත් නිශාන්ත බොහෝ දෙනෙකුට මඟ හැරුණු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT