Local

නොවැම්බර් මුල් දින 5 තුළ සංචාරකයින් 22,202 ක් ලංකාවට

Saturday, 11 November 2023 - 7:07 am

2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ සංචාරකයින් 22,202 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව  1,147,657 ක් බවයි සඳහන් වන්නේ.

නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539 ක් පැමිණ තිබෙනවා.

news images news images


Top Stories
wedivistara

හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

wedivistara

මොහුව දැක්කා නම් පොලීසියට කියන්න

wedivistara

කටුනායක ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළුවලට මුහුණ හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා

wedivistara

අල්ලස් ලබා ගැනීමේ සිදුවීමට අදාළව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිදෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දයාසිරි CID යට පැමිණෙයි

wedivistara

මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ජුලි මාසයේ පාර්ලිමේන්තුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය


NEWS ALERT