ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවර්ණයෙදී සහාය පළ කිරීමට එක්වී තිබේ