Local

විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක් ලබාදෙනවා - ජනපති

Monday, 17 February 2025 - 5:02 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ශ්‍රී ලංකා ගුවන් සේවා සමාග​මේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම සිදු කරන්නේ නැහැ.

* ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාලයක් තිස්සේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක් සකසනවා.

* ග්‍රාමීය පාලම් ප්‍රතිංස්කරණය කිරීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000 ක්.

* උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000 ක්.

* විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක් ලබාදීමට කටයුතු කරනවා.

* නැගෙනහිර පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT