අද (11) දිනයේ ද විදුලි කප්පාදුව සිදුවන අතර එය සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව පස්වරු 3.30 සිට පස්වරු 10.00 දක්වා, කාණ්ඩ 4 ක් යටතේ අද විදුලි කප්පාදුව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කාලසටහන පහතින්.