Local

කඩිනමින් ආර්ථිකය ගොඩගන්න සංචාරකයන් ලක්‍ෂ 40ක් ගේනවා…

Sunday, 15 September 2024 - 9:24 am

ජාතික ජන බලවේග රජයක් යටතේ මෙරටට වසරකට සංචාරකයන් මිලියන හතරක් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව එහි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙරට ආර්ථිකය නගා සිටුවීමේ කඩිනම් පියවරක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවද ඔහු පැවසීය.

මේ වන විට මෙරට වසරක උපරිම සංචාරක පැමිණීම මිලියන 2.3ක් බවත් එය මිලියන හතරක් දැක්වීමට කර්මාන්තය සංවර්ධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT