Local

කඩිනමින් ආර්ථිකය ගොඩගන්න සංචාරකයන් ලක්‍ෂ 40ක් ගේනවා…

Sunday, 15 September 2024 - 9:24 am

ජාතික ජන බලවේග රජයක් යටතේ මෙරටට වසරකට සංචාරකයන් මිලියන හතරක් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව එහි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙරට ආර්ථිකය නගා සිටුවීමේ කඩිනම් පියවරක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවද ඔහු පැවසීය.

මේ වන විට මෙරට වසරක උපරිම සංචාරක පැමිණීම මිලියන 2.3ක් බවත් එය මිලියන හතරක් දැක්වීමට කර්මාන්තය සංවර්ධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT