Local

සජිත් වෙනුවෙන් සමගි කාන්තාවෝ පෙරට එයි! පළමු රැස්වීම කටුගම්පොළින් පටන් ගනී

Monday, 19 August 2024 - 11:14 am

මෙවර ජනාධිපතිවරණයේ සජිත් ප්රේමදාස මහතා ජයග්රහණය කරවීමේ සමගි කාන්තා සමුලු මාලාව ඊයේ (18 ඉරිදා) කටුගම්පලින් අති සාර්ථක ආකාරයෙන් ආරම්භ විය. Sri Lanka Latest News

ජලනි ප්රේමදාස මහත්මිය සහ වෘත්තීය සංවිධානවල කාන්තා නායිකාවන්ගේ සහභාහීත්වයෙන් මෙම සමුලුව පැවැත්විනි.

එය කටුගම්පළ සජඹ ආසන සංවිධායක මහාචාර්ය චරිත හේරත් ගේ සංවිධායකත්වයෙන් ආසනයේ කාන්තා සාමාජිකාවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී කථාකළ චරිත හේරත් ප්රකාශ කළේ මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ බරපතල ආර්ථික සහ දේශපාලනික ප්රතිසංස්කරණයක් බලාපොරොත්තු වෙන අවස්ථාවක බවත් ඒ අභියෝගය ජය ගැනීමට හැකියාව ඇත්තේ ශක්තිමත් නායකත්වයක්, පැහැදිලි වැඩපිලිවෙලක් සහ බුද්ධිමත් කණ්ඩායමක් තිබෙන සජිත් ප්රේමදාස මැතිතුමාගේ නායකත්වයට බවයි.

නීතිවේදි ලිහිනි ප්රනාන්දු ඇතුලු වෘත්තීයවේදිනියක් කීපදෙනෙක්ම මෙහිදී කථා කරනු ලැබීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT