Local

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Friday, 06 June 2025 - 10:03 pm

ගැටලු කිහිපයක් මුල් කරගනිම්න් සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අ​ද (06) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව සබරගමු විශ්විද්‍යාලයේ මේ වනවිට අධ්‍යයන හා සුබසාධන ගැටලු රාශියක් පැන නැගී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද කිසිඳු සාධනීය පිළිතුරක් ලබාදී නොමැති බවත් සිය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT