Local

සහල් ආනයනයට දී තිබූ කාලය අදින් අවසන්

Saturday, 11 January 2025 - 7:04 pm

සහල් ආනයනයට දී තිබූ කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, සහල් ආනයන​යට දුන් අවස්ථාව උපයෝගි කර ගනිමින් මේ වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 125,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් දිවයිනට ආනයනය කළ සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 5,000 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT