ලබන වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙවන දිනටත් අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
ඒ අනුව අද දිනය සඳහා පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 09.30ට කථානායක අසෝක රන්වල මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා.