Local

ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

Friday, 05 January 2024 - 1:04 pm

ඉන්දියාවේ දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග එරට භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර සඳහන් කරනවා.

ඒ අනුව ඩීසල් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බවත්, ඒවා මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් පරීක්ෂා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙයින් දුම්රිය එන්ජින් දෙකක් ලබන පෙබරවාරි මාසයේදී මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කරන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT