Local

ඩිමෙන්ෂියා හේතුවෙන් නෙළුම් කුළුණ රතු වෙයි…

Sunday, 01 September 2024 - 12:21 pm

කොළඹ නෙළුම් කුළුණ අද (01) සිට රතු පැහැයෙන් ආලෝකමත් කිරීමට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසයි.

ඒ හෙට සිට ආරම්භ වන “ඇල්සයිමර්” මාසය හේතුවෙනි.

“ඩිමෙන්ෂියා ” රෝගී තත්වයක් ලෙස සැලකෙන ඇල්සයිමර් රෝගය පිළිබඳව ලෝකවාසි ජනතාවගේ අවධානය යොමුකිරීමෙ අරමුණින් සැප්තැම්බර් මාසය ” ඇල්සයිමර්” මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජගත් සංවිධානය තීරණය කර තිබේ.

” ඇල්සයිමර්” රෝග ලක්ෂ පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් දෛනික කාර්‍යයන්ට බාධා මතු විය හැකිය.

එම රෝගය එතරම් දරුණු මට්ටමට පත්වීමට පෙර රෝග ලක්ෂණ මතු වූ සැනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.

“ඩිමෙන්ෂියා” රෝගය හේතුවෙන් මතකය ,චින්තනය සහ හැසිරීම කෙරෙහි දැඩිව බලපාන බව ජගත් සංවිධානය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT