Sports

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම

Monday, 12 August 2024 - 10:59 pm

ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා ටිම් සවුති ව නම්කර තිබුණි.

එම සංචිතයේ අනෙක් ක්‍රීඩකයින් වන්නේ, ටොම් බ්ලුන්ඩෙල්, මයිකල් බ්‍රෙස්වල්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරීල් මිචල්, විල් ඕ' රූක්, අජාස් පටෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, බෙන් සියර්ස්, කේන් විලියම්සන් සහ විල් යං

සැප්තැම්බර් 18 සහ 26 යන දිනවල එම ටෙස්ට් තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග පැවැත්වෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT