Local

මා ජනාධිපති වුනාම ඉන්ධන, විදුලි ගාස්තු අඩු කරනවා..

Sunday, 18 August 2024 - 11:44 am

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරන බව එම අපක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මේ වන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර අවසන් බවද බවද ඔහු කියා සිටියේය.

ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබාදෙන සැලැස්මක්ද සකසා ඇති බවත් පැවසූ තම ආණ්ඩුවක් යටතේ පාසල් උපකරණ සඳහා පනවා ඇති භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කර දමන බවද කියා සිටී.

ඉන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා බදු ඉතාමත් සරල කර ඊට අදාළ බදු සැලැස්මක් සකස් කරන බවද හෙතෙම තවදුරටත් කියා පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් තංගල්ල නගරයේදී සංවිධානය කර තිබූ ජනරැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT