Local

වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබාදෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

Friday, 24 January 2025 - 9:39 pm

කල් නොයවා වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබාදෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇතත්, රජය මගින් වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් ආරම්භ වී නොමැති බවයි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි සඳහන් කළේ.

සිය අස්වනු සඳහා සාධාරණ මිලක් හිමි නොවන බවත්, මේ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT