Local

හපුතලේට නව සංචාරක කලාපයක්

Friday, 27 June 2025 - 4:28 pm

“ශ්‍රී ලංකා තේ” සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ‘පංකැටය’ ග්‍රාම නිළධාරී වසමේ, කහගල්ල ප්‍රදේශයේ ප්‍රයෝජනයට නොගෙන තණකොළ වැවී තිබෙන අක්කර හතරකින් පමණ සමන්විත භූමි ප්‍රදේශයක් මෙම සංචාරක කලාපය ආරම්භ කිරීම සඳහා තෝරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හරහා කහගල්ල සංචාරක කලාපය, තේ උරුම කෞතුකාගාරයක් හා උද්භිත උද්‍යානයක් සහිතව, දේශීය විදේශීය සංචාරකයන්ට පහසුකම් සහිත ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත්කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT