ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වී ඇති බව සඳහන්.
ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.
මේ සම්බන්ධයෙන් එම කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්……..