Local

ලක් රජයෙන් අභීත තීන්දුවක්.. ජිනීවා යෝජනාවට තදින් විරුද්ද වෙයි..

Wednesday, 09 October 2024 - 10:03 pm

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව කෙටුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම එම කවුන්සිලයේ 51/1 යෝජනාවට දිගටම විරුද්ධත්වය පල කිරීමටද රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුධ සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවක් නොපිළිගැනීමද රජය තීරණය කර ඇත.

නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද දේශීය ක්‍රියාවලියක් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් මණ්ඩලය යෝජනාවටද අනුමැතිය හිමි වී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT