Local

කුමන ආණ්ඩුවක් ජය ලැබුවත් IMF වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යා යුතුයි - මහ බැංකු අධිපති

Sunday, 17 December 2023 - 10:42 am

ශ්‍රී ලංකාව බංකොලොත් යැයි කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රට වැටී තිබුණු අසීරු අවස්ථාවේදී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් සිදුකළ බවයි ඔහු පවසා සිටින්නේ.

රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවත් තීව්‍ර වන බව ද, ඉදිරි මැතිවරණයකදී කුමන ආණ්ඩුවක් ජය ලැබුවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT