Local

කුමන ආණ්ඩුවක් ජය ලැබුවත් IMF වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යා යුතුයි - මහ බැංකු අධිපති

Sunday, 17 December 2023 - 10:42 am

ශ්‍රී ලංකාව බංකොලොත් යැයි කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රට වැටී තිබුණු අසීරු අවස්ථාවේදී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් සිදුකළ බවයි ඔහු පවසා සිටින්නේ.

රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවත් තීව්‍ර වන බව ද, ඉදිරි මැතිවරණයකදී කුමන ආණ්ඩුවක් ජය ලැබුවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT