Business

ඇපල් සන්නාමයේ වටිනාකම ඩොලර් ට්‍රිලියනය පන්නයි

Wednesday, 31 July 2024 - 2:30 pm

ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ ලොව පළමු සන්නාමය බවට පත්වීමට Apple සමාගම සමත් වී තිබෙනවා. ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar\'s BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවයි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ, ඩොලර් බිලියන 753ක වටිනාකමකටට හිමිකම් කියන ගූගල් සන්නාමය වන අතර, එහි තුන්වැනි ස්ථානය ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය විසින් හිමි කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම වසරේ දී ද ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇති අතර, ඒ අඛණ්ඩව තෙවැනි වතාවට වීම ද විශේෂත්වයක්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT