Business

ඇපල් සන්නාමයේ වටිනාකම ඩොලර් ට්‍රිලියනය පන්නයි

Wednesday, 31 July 2024 - 2:30 pm

ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ ලොව පළමු සන්නාමය බවට පත්වීමට Apple සමාගම සමත් වී තිබෙනවා. ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar\'s BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවයි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ, ඩොලර් බිලියන 753ක වටිනාකමකටට හිමිකම් කියන ගූගල් සන්නාමය වන අතර, එහි තුන්වැනි ස්ථානය ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය විසින් හිමි කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම වසරේ දී ද ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇති අතර, ඒ අඛණ්ඩව තෙවැනි වතාවට වීම ද විශේෂත්වයක්.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT