පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන Clean Sri Lanka වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය දෙවන දිනටත් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.