Local

රජයට අයත් යකඩ තොගයක් අලෙවි ක​ළ රාජ්‍ය සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Thursday, 09 January 2025 - 7:54 am

රජයට අයත් යකඩ තොගයක් අලෙවි කරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයින් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සංස්ථාවට අයත් ට්‍රක් රථයක රියදුරෙකු සහ සේවකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙන ගොස් තිබූ යකඩ තොගයක් එලෙස අලෙවි කිරීමට එම සේවකයින් කටයුතු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT