Local

හොද අයවැයක් හදන්න IMF සමග සාකච්චා කරනවා..- ජනපති

Sunday, 27 October 2024 - 12:53 pm

එළැඹෙන වසර සඳහා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ආර්ථික උපදේශකයකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් මේ වන විටත් එම අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනරැළියක් රත්නපුරේදී අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

“අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව’

එම අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි අවධානය දැනටමත් යොමුකොට ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT