Local

හොද අයවැයක් හදන්න IMF සමග සාකච්චා කරනවා..- ජනපති

Sunday, 27 October 2024 - 12:53 pm

එළැඹෙන වසර සඳහා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ආර්ථික උපදේශකයකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් මේ වන විටත් එම අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනරැළියක් රත්නපුරේදී අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

“අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව’

එම අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි අවධානය දැනටමත් යොමුකොට ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT