Local

විදුලි බිල අඩු කරන යෝජනාව හදන්න තව සති දෙකක් ඉල්ලයි..

Wednesday, 13 November 2024 - 1:37 pm

විදුලි බිල අඩු කිරීම සම්බන්ධ නව යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.

මීට පෙර විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව පැවසීය.

එහෙත් එම යෝජනාවලිය යළි සකස් කර පසුගිය 08 වැනි දා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණි.

එහිදී විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා තවත් දින 14ක් ලබා දෙන ලෙසයි.

ඒ ගණනය කිරීම් කිහිපයක් වෙනුවෙනි.

ඒ අනුව ලබන සතියේ නව විදුලි ගාස්තු සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT