Sports

චමරි නැතිව අයර්ලන්තයට ගිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Sunday, 11 August 2024 - 10:38 am

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරග 02කින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 08.30ට ඩබ්ලින් හී දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය එක්දින ජාත්‍යන්තර තරග 03කින් ද සමන්විතය. 

අසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය මෙය වෙයි.

මෙම 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහභාගී නොවෙයි.

ඒ එංගලන්තයේ පැවැත්වෙන Women's Hundred තරගාවලියේ ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායම වෙනුවෙන් ඇය ක්‍රීඩා කරන බැවිනි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT