Local

ජනතාව එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලනකොට පාලකයන් කතා කරන්නේ දේශගුණ විශ්ව විද්‍යාල ගැන - හරිනි

Monday, 27 November 2023 - 7:47 pm

දේශගුණ විශ්ව විද්‍යාල ගැන කතාකිරීම මඟින් පෙන්නුම් කරන්නේ, ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් රජය සහ ජනතාව අතර කොතෙක් දුරට දුරස්ථභාවයක් ඇතිද යන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනතාව මේ අවස්ථාවේ ඉල්ලන්නේ දේශගුණ විශ්ව විද්‍යාල නොව ඔවුන්ගේ එදිනෙදා ආර්ථික, සෞඛ්‍ය සහ ජීවිතයට බලපාන ගැටලුවලට විසඳුම් බවයි අද (27) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

යථාර්ථයක් සමඟ කිසිදු සබඳතාවක් නොමැති, රටේ මිනිසුන්ගේ ගැටලුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති ගැටලුවලට රජය විසඳුම් ඉදිරිපත් කර ඇති බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT