Local

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පරික්ෂාවට ලක් කෙරේ

Friday, 16 May 2025 - 10:18 am

කොත්මලේ - ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම අනතුරට ලක්වූ බස් රථය ඊයේ (14) කොත්මලේ පොලිසියේදී රජයේ රස පරීක්ෂකවරයා විසින් පරික්ෂාවට ලක්කර ඇති බව ද වැඩිදුරටත් සඳහන්.

පසුගිය 11 වැනිදා කොත්මලේ - ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT