Local

භාණ්ඩ කිහිපයක් සඳහා පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Sunday, 03 December 2023 - 8:47 pm

පසුගිය දෙසැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

භාණ්ඩ 11 ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් 2022 නොවැම්බර් 30 වන දින අංක 2308/17 දරණ ගැසට් නිවේදනයේ සඳහන් වූ වසරක වලංගු කාලසීමාව 2023 නොවැම්බර් 30 වනදා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන නව ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT