Local

භාණ්ඩ කිහිපයක් සඳහා පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Sunday, 03 December 2023 - 8:47 pm

පසුගිය දෙසැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

භාණ්ඩ 11 ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් 2022 නොවැම්බර් 30 වන දින අංක 2308/17 දරණ ගැසට් නිවේදනයේ සඳහන් වූ වසරක වලංගු කාලසීමාව 2023 නොවැම්බර් 30 වනදා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන නව ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT