Local

නාමල් පොහොට්ටුවේ ජාතික වස්තුව කරයි..

Friday, 11 October 2024 - 11:17 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එම පෙරමුණේ ජාතික ලයිස්තුවට ඇතුළු කිරීමේ සූදානමක් පවතී.

එම පක්ෂය සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ගොස් සංවිධාන කටයුතු කිරීමට ඇති නිසා මෙම තීරණය සලකා බලමින් සිටින බවය.

පසුගිය ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිදු දිස්ත්‍රික්කයක ආසනයක් දිනා ගැනීමේ හැකියාවක් නැති නමුත් ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් දිනා ගැනීමේ සියුම් අවස්ථාවක් තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT