රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.