Local

ජන­පති ඇරඹූ ගාසා ළමා අර­මු­ද­ලට ලක්ෂ 58ක් ලැබිලා

Monday, 18 March 2024 - 7:58 am

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57, 73, 512 ක මුද­ලක් ලැබී තිබේ.

සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මෙම අර­මු­ද­ලට ලබා දෙන ලෙසද රජය උප­දෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යන් ද අපේක්ෂා කරන අතර රාම­සාන් මාසය තුළ Òගාසා හි ළමා අර­මු­දල Ò සඳහා දායක වීමට කැමති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් අප්‍රේල් මස 11 වැනි­දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් ගාසාහි ළමා අර­මු­ද­ලට පසු­ගිය 28දා රුපි­යල් මිලි­යන තුනක මුද­ලක් පරි­ත්‍යාග කළේය.

විප­තට පත් දරු­වන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන හරහා පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­තය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT