Local

ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්

Monday, 26 May 2025 - 4:02 pm

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඔහු පොලීසිය අපකීර්තියට පත්වන ලෙස හැසිරී ඇති බවත්, අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කිරීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ‘එසැණ’ සමඟ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

අදාළ සිවිල් පුද්ගලයා ප‍ොලිස් රාජකාරියට බාධා කරන ලෙස හැසිරුනේ නම්, සිදුකළ යුතුව තිබුණේ ඔහුව අත්අඩංගුවට ගැනීම බවත්, එසේ නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට පහරදීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT