Local

IMF තුන්වැනි සමාලෝචනය කල් යනවා…- මහ බැංකු අධිපති උපුටමින් රොයිටර්..

Sunday, 27 October 2024 - 12:55 pm

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් විදෙස් මාධ්‍ය පවසයි.

එම සමාලෝචනය සිදුවන්නේ මෙම වසර අවසන් වීමට පෙරද ියන්න හෝ ඒ සම්බන්ධයෙන් කාලසටහනක් අදහස් පලකර නැති බවද රොයිටර් වාර්තා කරයි.

ඇමරිකාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

විදේශ ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.

එහිදී පැඳුම්කරණය හිමියන් සමඟ යම් එකඟතාවයන් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබේ.

තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගින් දිගටම කටයුතු කරන බව මුල්‍ය අරමුදල මේ මස මුලදී සිදු කල කොළඹ සංචාරයේදී සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT