Local

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

Sunday, 01 June 2025 - 6:40 pm

පානදුර - මහවිල නල්ලොරුව මාර්ගයේ, දිබ්බැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. 

 
පොලිසිය සඳහන් කළේ, කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය දෙසට ගමන් කර ඇති බවයි. 
 
එහිදී මෝටර් රථය අතුරු මාර්ගයකින් එම මාර්ගයට යොමු කිරීමේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා. 
 
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT