Local

වැසි සහිත කාලගුණ තත්වය 25 වැනිදා දක්වා

Monday, 21 October 2024 - 9:21 am

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වබාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ තරමක වර්ධනයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මේවන විට කැළඹිලි ස්වබාවයක් හටගෙන තිබේ.

එහි සෘජු බලපෑමක් දිවයිනට නොමැති බව පැවසීය.

එහෙත් දිවයිනේ බස්නාහිර ,සබරගමු ,වයඹ ,දකුණු,උතුරු පළාත් වල කඩින් කඩ වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

පවතින වැසි සහිත කාලගුණ තත්වය 25 වැනිදා දක්වා පැවතිය හැකි බව වැඩිදුරටත් පැවසීය.දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වබාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ තරමක වර්ධනයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT