Local

Metro බස් සමාගම ලෙස නවීන බස්රථ සහිත, සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කළ සමාගමක් ඇති කරනවා - ජනපති

Monday, 17 February 2025 - 5:02 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* නව පොදු ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම අවශ්‍ය වී තිබෙනවා.

* නවීන බස් රථ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවේශ මාර්ග 04 ක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

* කොට්ටාව, මොරටුව, වත්තල, කඩවත සිට කොළඹ කරා පහත් පතුලක් සහිත සැප පහසු බස් රථ 100 ක් යොදවනවා. ඒ සඳහා මිලියන 3000 ක් යොදවනවා.

* මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙවැනි බස්රථ 200 ක් සිය අරමුදල් යොදවා ගනිමින් සේවයේ යොදවනවා ඇති.

* මෙම බස්රථ Metro බස් සමාගම නමැති අලුතින් ස්ථාපනය කරන ල​ද බස් සමාගමක් යටතේ ක්‍රියාත්ම​ක අතර, එය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක කරනවා.

* දුම්රිය සේවය වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන අතර, දුම්රිය සේවා කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

* රට තුළ නව දුම්රිය මැදිරි නිපදවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 200 ක්.

* රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සමඟ සාකච්ඡා කර ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමට කටයුතු කරනවා.

* කැළණිවැලි දුම්රිය මාර්ග​ය අවිස්සාවේල්ලෙන් ඔබ්බට ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250 ක්


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT