Local

ධාන්‍ය වර්ග රැසක් පිටරටින් ගෙන්වයි..

Sunday, 06 October 2024 - 9:24 pm

ධාන්‍ය ඇතුළු බෝග වර්ග කිහිපයක් වාර්ෂික අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.බී.වික්‍රමසිංහ මහතා පැවසීය එලබෙන මහ කන්නයේ සිට වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පැවසීය.

බඩ ඉරිගු, උදු, මුං ඇට, රට කජු ඇතුළු ධාන්‍ය වර්ග ගණනාවක් වාර්ෂික අස්වැන්න මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් නොවන බව පැවසීය.

ඒ හේතුවෙන් එම ධාන්‍ය වර්ග ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැයකිරීමට සිදුවන බව පැවසීය.

මෙරට වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 06කි.

එහෙත් මෙරට නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික්ටොන් 03කි.

ඒ අනුව පුළුල් සැලසුමකක් යටතේ මෙම භෝගවර්ග වගා කර දේශීය අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT