Local

IMF නියෝජිතයින් යළි මාර්තු සහ අප්‍රේල් අතර දිවයිනට

Wednesday, 13 December 2023 - 9:07 pm

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධ දෙවන සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලයේ දී මෙරටට පැමිණෙන බව මුල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.

ඒ අනුව පුරෝකථනය කරන ආකාරයට ලබන වසරේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් දැක ගැනීමට හැකි වනු ඇති බවත් 1.8% ක ධනාත්මක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

දෙවැනි සමාලෝචනය සිදුකරන කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ නිල ගිවිසුම්වලට එළැඹ තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ලබන වසරේ මුල් භාගය අවසානයේදී දෙවැනි සමාලෝචනය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පීටර් බෲවර් වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT