Local

අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කෙරේ.. 09 වැනි ජනාධිපති අනුර දිසානායක..

Sunday, 22 September 2024 - 9:35 pm

සැප්තැම්බර් 21 වෙනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කරගත් ජයග්‍රාහකයා වශයෙන් ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වෙයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වටෙන්ම සියයට පනහක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් නිසා දෙවැනි හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීය.

අනුර දිසානායක – 5,740,179
සජිත් පේ‍්‍රමදාස – 4,530,902


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT