ශ්රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා
එම තීරණය ගෙන ඇත්තේ අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමේදීයි
ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ