Local

පළවෙනි දවසෙම එන උන්ට ගහලා එලෙව්වා නම් තාමත් තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් - රෝහිත

Tuesday, 02 April 2024 - 7:49 am

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පළමු දිනයේම අරගලකරුවන්ට පහර දී එලවා දැමුවේ නම් තවමත් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකා ගානේ ගොස් කළ හැකි සියලු දෑ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට බවද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කිසිවෙකුට බිය නොමැති පුද්ගලයෙක් බවද ඔහු සඳහන් කළා. 

නමුත් තමාට ඇති කණගාටුව නම් ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා නොකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT