Local

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල රුපියල් 2000 දක්වා ඉහළට

Thursday, 23 January 2025 - 6:09 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගැනීමේ ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එය මෙතෙක් පැවතියේ රුපියල් 450 ක අගයක වන අතර මුදල රුපියල් 1550කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත මෙම මිල ඉහළ දැමීම සිදු නොවන බවයි ගෘහ කාරක සභාවේ කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT