Local

රජය භාවිතයට ගත් නොගත් ඉඩම් වඩාත් ඵලදායී ආයෝජන සඳහා ලබාදෙනවා - ජනපති

Monday, 17 February 2025 - 4:53 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* උසස් තත්ත්ව​යේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල, විනිවිද හා පුරෝකථනය කළ හැකි තීරු බදු රාමුවක් සැකසීම සඳහා නව තීරු බදු සකස් කරනවා.

* නව රේගු පනතක් සකස් කිරීමට කටයුතු කරනවා. දැනටමත් එහි කටයුතු ආරම්භ කරලා තියෙනවා.

* අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීය කරනවා

* ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරනවා.

* රජය භාවිතයට ගත් නොගත් ඉඩම් වඩාත් ඵලදායී ආයෝජන සඳහා ලබාදීමට කටයුතු කරනවා.

* එක් ස්ථානයකින් සියලු සේවා ලබාගැනීමට නීති සම්පාදනය කිරිමට කටයුතු කරනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT